1. R

    දියුණුවෙන්න උදව්වක්

    දියුණුවෙන්න උදව්වක් ස්තුතියි මුල්ම ත්‍රෙඩ් එකට සහයෝගයක් දුන්නු හැමෝටම http://www.elakiri.com/forum/showthread.php?p=22825664#post22825664 මුලම ත්‍රෙඩ් එක දාලා ටික දවසක් ගතවෙලා ගියා.ඒකට ගොඩාක් අය තම්න්ගේ වටිනා අදහස් එකතු කරලා තිබුනා.ඒ හැම දෙයක්ම ක්‍රියාත්මක කරලා බලනවා ඉදිරියේදි. බැංකු ණය...
  2. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    වටින අදහස් ටිකක් ස්තුතියි මචං
  3. R

    කෙල්ලෙක් ---- අසරණ වෙලා

    වෙනස වෙනස් වෙන්න කියලා කියන්න පුළුවන්.හොඳට හිතලා බලපන් උඹේ ශරීරයේ පිටතට පේන ඕන දෙයක් වෙනස් කරගන්න පුළුවන්.ඒත් උඹේ හිත,සිතුවිලි , පාලනය කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්ද?.පුළුවන් එකපාරටම බෑ.උඹ මේ වෙලාවේ මානසිකව වැටිලා ඉන්නේ.රස්සාවේ නිවාඩු දවස් දෙක තුනක් සෙට් වෙන වෙලාවක් බලලා තව මානසිකව...
  4. R

    ඔක්කෝටම තෑන්ක්ස්...

    ගොඩ යන එකෙක්ට හිත හයිය වෙන්න සුභ පැතුමක්.
  5. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    මීගමුව පහු කරලා එද්දි හම්බෙනවා කුරුණෑගල පාර ඒකේ එද්දි හම්බෙන්නේ.මාකඳුරෙන් බඩල්ගම කියලා පාරක් තියේ.ඒකේ
  6. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ඔය පැත්තේ අව්ලක්ම නෑ කොල්ලෝ.මෙහෙ ගොඩාක් ගමේ මිනිස්සු එන්නේ.ණයට ඉල්ලුවත් නොදී බෑ.සමහර ඒවා හම්බවෙන්නෙත් නෑ ආපහු
  7. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ගොඩගිය හැම එකෙකුගේම දුක්බර කතාවක් තියෙනවා.මට ඔය හැමදේටම තව දුරයි.ඉඩමක් ගන්න ඕන.පර්චස් 10ක් වත් මේ පැත්තේ දැන් වටිනාකම අනුව ලක්ෂ 20ක් වත් ඔන.ගෙයක් හදන එකත් සෙල්ලම් නෑ.ලක්ෂ 35ක් වත් යයිනේ.අවුරුදු 55ක් වගේ වෙයි මට ඔය වැඩ ඉවර වෙද්දී මේ යන විදියට.
  8. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ස්තුතියි.සාදරයෙන් පිළිගන්නවා
  9. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    සතුටුයි බං.වයස කීයද??උඹ ඔය සේරම කොච්චර කාලෙකින්ද කලේ
  10. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    එහෙම ඉන්කම් එකක් කොහොමද හදාගන්නේ.සමාවෙයල්ලා ගොඩාක් පෞද්ගලික ඒවා අහනවනම්.ස්ථාවර වෙන්න උවමනාවක් තියෙනවා බං ණය වලින් බේරිලා
  11. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ණය කළමණාකරනය කරගන්නේ කොහොමද?වියදම් කළමනාකරනය කරගන්නේ කොහොමද.මේවා ඉගෙනගන්න ඕන ගොඩාක්
  12. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ණය වෙන්නේ නැතිවද කරගෙන යන්නේ
  13. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ණය වෙන්නේ නැතිවද කරගෙන යන්නේ
  14. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    උඹට හොඳ පාර්ට්නර් කෙනෙක් ලැබෙයි මචං
  15. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ඩේලි දවසට 800 ලයිට් බිල මාසෙට 3000 වගේ කඩ කුලී 10000 ලෝන් එකක් ගත්තා ඒකට 23000 ක් ටෙලිකොම් 60 පැකේජ් එක ගත්තේ.ඒකට 2000 ක් වගේ.පොඩි ලමයිගේ ඉස්කෝල වල විස්තර හොයන්න එහෙම එනවනේ රූප හොයන්න එහෙම.ඒවට ගත්තේ. 10000 ක් සීට්ටුවක් තියෙනවා තව මාස 6ක් ගෙවන්ට. ඕවා එක්ක කොහොමද ජොබක් කරන්නේ.උදේ 6 ඉදන් රෑ 10...
  16. R

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    බොහෝම ස්තුතියි මචං ආරාධනාවට.ඒත් මට තියෙන ණය එක්ක මං වැටුනු තැනින්ම ගොඩ එන්න ඕන මං හිතන්නේ.මගේ ණය ගෙවන්න ගත්තු ඒවට එහෙම ඩේලි ගත්තුවට එහෙම ගොඩාක් ගෙවීම් තියෙනවා බං.මං මේවගෙන් පැනලා යන්නේ නෑ.ගෙවලා ඉවරවෙලා හිත නිදහස් කරගන්න ඕන

    No contents