Apple Products නැත්නම් එතන Competition එකක් නැති වෙනවා
ඒහෙම වුනානම් වෙන්නේ Microsoft එක වෙළද ඒකාධිකාරියක් පවත්වාගෙන යන එකයි
ඒකෙන් වෙන්නේ Technology එකේ දියුණුව අඩාල වෙන එකයි.
Competition තියෙන කොට තමයි Technology දියුණුවීම speed up වේන්නේ
උදාහරණයකට දෙවැනි ලෝක යුද්ධය නිසා තමයි න්‍යෂ්ටික බෝම්බය...