මාරුවෙලා_ගැහුවොත්?
ඔබ වැරදීමකින් කාර් එකට වැරදි ඉන්ධන වර්ගයක් ගැසුවහොත් කලබල නොවන්න. ප්‍රථමයෙන්ම engine එක නවත්වන්න හෝ නවත්වා ඉන්ධන පුරවනු ලැබුවේ නම් engine එක start කිරීමෙන් වලකින්න. සියලුම වැරදි ඉන්ධන ඉවත්කොට පිරිසිදුකර නැවත නිවැරදි ඉන්ධන පුරවන තුරු engine එක start නොකිරීමට...