ඔබතුමා හරියටම හරි........!!!!
අම්මා තමා පොත් කියවන්න පුරුදු කළේ...
ඉස්සෙල්ලාම ලොකු අකුරු තියෙන (දැන් train එකේ එහෙම දිවි නැඟුම අයියලා 6ක් 100 ට විකුණන ඒවා) පොත් ගෙනත් දුන්නා.
2 වසරෙදි තමා පළවෙනි නව කතා පොත ගෙනත් දුන්නෙ, "නෙල්ලි කැලේ වීරයෝ".
එතනින් පටන් ගත්ත එක තාමත් නැවතිලා නෑ, නවතින්නෙත් නෑ...