දැන් මේ දවස් ටිකේ අසහනේ අඩු උනාද බලන්න තිබ්බා...මන් දැක්කා එකෙක් vote ඉල්ලන්,link දාලා :rofl::rofl:
මේකේ අසහනේ තමා දැන් ට්‍රෙන්ඩ් එක...උබ එක දන්නේ නැද්ද?
ඉල්ලුමට සැපයුම :rofl::rofl: :dull::dull:
ඕක කිව්වේ නේද කවුද කියලා දන්නවනේ :P
අසහනේ නවත්වන්න ඕන නම් ඇඩ්මින් කරයි...බෑන්ඩ් කරලා දැන්ම නම්...