උදේ පාන්දර Lectures යනකොට
එක පිට එක Project දානකොට
Lectures යනකොට පෙරහැර ඉවරයි
එතකොට ඔක්කොට Sunrich පදිනව
ඔක්කොම අතහැර පොදු වැඩ කරනව...
Username ගැහුවා - Password දුන්නා
Facebook Log උණා - Minimize කෙරුවා
Pen ගැහුවා - Extract කෙරුවා
Rename කෙරුවා - Halo ගැහුවා
Flag එක ගන්නට මානම බැලුවා - Admin...