දැනට ලංකාවේ බැංකු වලින් skrill nettler money deposit කරන එක block කරලා කියල දකින්න ලැබුන.මේකට වෙන්න පුළුවන් හේතු නම් නොදන්නා කමින් හා අදික ලොබ කමින් කට්ටිය forex binary කරන්න ගිහින් ගොඩක් ලොස් වෙලා ලංකාවෙන් පිටට සල්ලි ගොඩක් යන එක නවතන්න වෙන්නත් පුළුවන් නැත්නම් වෙන හේතුවක් වෙන්නත් පුළුවන්.කොහොම...