nettler skrill deposit block unblock

raindur

Member
Nov 14, 2014
42
5
0
දැනට ලංකාවේ බැංකු වලින් skrill nettler money deposit කරන එක block කරලා කියල දකින්න ලැබුන.මේකට වෙන්න පුළුවන් හේතු නම් නොදන්නා කමින් හා අදික ලොබ කමින් කට්ටිය forex binary කරන්න ගිහින් ගොඩක් ලොස් වෙලා ලංකාවෙන් පිටට සල්ලි ගොඩක් යන එක නවතන්න වෙන්නත් පුළුවන් නැත්නම් වෙන හේතුවක් වෙන්නත් පුළුවන්.කොහොම උනත් එකෙන් කෙලවෙන්නේ නම් කියක් හරි හරියට හොයා ගන්න කෙනෙක්ට.

අපි බලමු දැන් කොහොමද මේකට උත්තර හොයන්නේ කියල.

දැනට නම් සියලුම බැංකු වලින් block කරලා නෑ එක පළමු කාරණය.HNB එකෙන් deposit කරන්න දෙනවා ( 2018.7.11) මම $ 2 දාල බැලුව ඔන්න පහලින් ss එකත් දැම්ම.

skrill-nettler-money-diposit-error-srilanka.jpg




com bank එකෙන් නම් දැනට block මන් හිතන්නේ අපිට මේකෙදි හරියට කරනවා නම් එක පාරයි සල්ලි දාන්න වෙන්නේ මොකද අපි ලොස් උනොත් නේ අයේ අයේ දාන්න වෙන්නේ මේකෙදි ලොස් වෙනවා නම් අයේ දාන්න එපා තමන්ට win කරන්න පුළුවන් විදියක් හම්බුන් නැත්නම්.

අපිට ඕන නම් දැනට skrill තියන කෙනෙක්ගෙන් ඉල්ලගෙන එයට Doller වල ගානට srilankan රුපියල් දෙන්න පුළුවන් එකට nettler skrill exchange group එකක විස්වාසවන්ත කෙනෙක් හරහා කර ගන්න අපි doller ගෙන්නදී නම් ගන්න ඕන තරම් ය ඉන්නවා එක හන්දා withdrawal නම් ප්‍රශනයක් වෙන් නෑ.

එත් මේක කොහොම කලත් හරි දැනුමක් නැතව නම් කරන්න යන්න එපා කවදාවත් අනිත් එක තමන්ට ලොස් උනත් එක දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් invest කරන්න වග බලා ගන්න.එහෙනම් හැමෝටම ජය වේවා……………….

source : forex.diyaneth.com