ලගම තියෙන රජයේ රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට යන්න. ඒකෙන් surgery එක කරන්න දිනයක් දෙයි . ඒ දිනේට admit වෙලා ,ඊලග දවසේ surgery එක කරලා ගෙදර යන්න පුළුවන් . Surgery එක කරන්නේ සිහි නැති කරලා .,විනාඩි 15 ක විතර පොඩි surgery එකක් .
Surgery එක කෙරුවට පස්සේ මාසයක් විතර යනකල් ඇඳුම් වල වදිනකොට පොඩි අවුලක්...