1. ratedGTR

    මෝඩ නාමලා

    යකෝ තෝ වගේ සල්ලි වලට පුක දිදී ඉන්න තරම් අහේනියක් නෑ තොට වඩා රාජපක්ෂ ලා එක්ක අපිට connection තියනවා වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් ජොබ් එක කඩේ යන එක උනාට කමක් නෑ
  2. ratedGTR

    මෝඩ නාමලා

    මේකයි මචන් මමත් පොහොට්ටුවට දුන්නේ ඒත් වැරැදි දේට වැරදි කියන්න පුරුදු වෙන්න ඕන මොකද උන් අපි නිසා පිනට කාලා ඉන්නවා මිසක් අපි උන් නිසා කාලා ඉන්නේ නෑ නේ බන් අපි වෙනුවෙන් සේවය කරන්න තමා උන් ගිහින් ඉන්නේ
  3. ratedGTR

    මෝඩ නාමලා

    ඕකා තමා මහින්දව කෑවෙත් ගෝඨාව කන්නෙත් ඌම තමා
  4. ratedGTR

    What's your thought about having sex before marriage?

    i would encourage anyone to have sex before marriage because you should know whether both of you are sexually compatible with each other at least few months living together would drastically reduce number of divorce cases in SL
  5. ratedGTR

    අපි 75‰ ට අයිති නැද්ද

    apitat 6 vithara indan current thiyanawa
  6. ratedGTR

    Night Club අැරලනේ බං..😇

    they never ask us for a mix crowd try w lounge ( not recommended but at least you would br granted entrance )
  7. ratedGTR

    Night Club අැරලනේ බං..😇

    mokakda club eka ?
  8. ratedGTR

    ඇමති නොවූ ඇමතියෝ

    හොදට දෙස දෙස හැරිලා ගිහින් රාජ්‍ය ඇමැති කමක් දෙන්න හදලා 🤣
  9. ratedGTR

    නව කැබිනට් මණ්ඩලය

    එහෙට මෙහෙට පනින නිසා වෙන්න ඇති
  10. ratedGTR

    නව කැබිනට් මණ්ඩලය

    මිනිහා මොනා උනත් උගත් බුද්ධිමත් හොරකම් නැති කෙනෙක් කැබිනට් එකේ ඉන්න ඕන අනිවාර්යයෙන්
  11. ratedGTR

    නව කැබිනට් මණ්ඩලය

    වරාය හා නාවික කටයුතු කැබිනට් ගසා කයි සල්ලි නැව් පිටින් 😂
  12. ratedGTR

    නව කැබිනට් මණ්ඩලය

    විජේදාස රාජපක්ෂ ට state minister කමක් දීලා මිනිහා හැරිලා ඇවිත් Confirmed news
  13. ratedGTR

    මාතර🌷

    නිපුන වගේ එකෙක් මාතර එකට ආපු එක ගැන බොහොම කලකිරීමක් තියෙන්නේ නිපුනලාට වඩා පොහොට්ටුව ගේන්න ඩලස් කාන්චන වීරසුමන ලා ලොකු කැපකිරීමක් කරා රාජපක්ෂ නම ලගින් ගියා කියලා ඇයි මෙච්චර මිනිස්සු මෝඩ අනිකා ශර්ට් කරුනා ලියන්න වත් දන්නේ නෑ ඌ අත්සන් කරන්න විතරයි දන්නේ කෝටි 15 ගානේ උඩ ඉන්න දෙන්නම වියදම් කරලා තියනවා
  14. ratedGTR

    එහෙනම් හෙට මාතරින් මගේ චන්දේ

    oka hodai jokak nathi welawata andinna
  15. ratedGTR

    🌟Netflix Giveaway🌟

    767
  16. ratedGTR

    Dinner Buffet

    table one is still closed due to attack harbor court has a good spread for the price you pay but i prefer not to go there anymore dining room is the goto place for me these days has a pretty good spread and love their friendly staff
  17. ratedGTR

    මාතර_සිට_ඇඹිලිපිටිය

    ඕක මේ අවුරුද්දේ නම් ඕපන් කරන්න වෙන්නේ නෑ හම්බන්තොට වැටිය ටික නම් හදලා ඉවරයි මැද ටික තාම නෑ බෙලිඅත්ත හරියේ තාම පස් පුරවන තැන් තියනවා
  18. ratedGTR

    සිරිලිය

    ඔය කවුද අපිට ඉන්නවා ජලනි ආර්‍යාව :rofl:

    No contents