උඹ කියන කතාව නිකන් සමාජවදී වගෙයිනේ. එහෙම දෙනවනම් මොනවා කරන්න බැයිද බන්. සල්ලි තියන එකා බලන්නේ තමන්ගේ මඩිය තවත් තර කරගන්න.
මේකේ තියෙන කෑම පොඩ්ඩක් බලපන්. එක එක නම් වලින් දැම්මට අපි කවුරුත් එදිනෙදා කන කෑම. ඉතින් අපි වගේ අය මොකටද මේකට යන්නේ. අම්මගෙන් රසට කෑමක් හදාගෙන කනවා මිසක්. මේවගේ ටාර්ගට්...