හැමෙද්ටම හිතනෙ මල්ලි. ඕක එච්චර හිතන්න ඕන දෙයක් නෙවෙයි. ඕක උඹේ හිතට ඒකපාර ආව දෙයක් නෙවෙයි. දශමෙකින් පටන් අරන් ඒකට තව තව දශමෙ දශමෙ ඒකතු වෙලා ආපු දෙයක්. එහෙමනම් අඩුකරගන්නත් ඕන ඒහෙමමයි. දශමෙන් දශමේ අඩුකරගන්න ඕන. මුලින්ම කෙල්ලො දිහා ආයෙමත් බලන්න පුරැදු වෙන්න ඕන. උඹේ රෑම් එකේ කෙල්ලන්ගේ ෆොටෝස්...