මේකට කියන්න ගොඩක් දේවල් හිතෙනවා, නොකිය ඉන්නහිතුනත් මට කියන්න හිතෙනව.
01. උඹ ගෙවලා ගත්තා නෙවෙයි ඕක. උඹගේ කාඩ් එකෙන් ගෙව්ව කිව්වත් ආයි අමාත්‍යාංශයට හරි, පක්ෂෙං හරි ප්‍රතිපූර්ණය කරන එකක්.
02. උඹ යුනිට් එකක වැඩ කරන්නෙහ්, මෝස්ට් ප්‍රොබබලි ෆේස්බුක් කන්ටෙන්ට් ක්‍රියේටර් ඕ ෆොටෝග්‍රැෆර්+එඩිට වගේ..
03...