උබලා පාවිචිචි කරන AI Tools මොනවද Vibe Coding වලට සහ Day to Day task වලට,
ChatGPT 5
Claude Code
GitHub Copilot
Cursor
මොකක්ද හොද මේ සෙට් එකෙන් Vibe Coding වලට උබලා හිතන විදිහට? මම දැනට GitHub Copilot and Cursor use කරලා තියෙනවා. ඒ දෙකනම් සෙට්. ChatGPT එක මට එච්චර සෙට් උනෙ නැහැ. Claude Code එක...