1. rasikayas

    Questions Ebay Ali express purchasing

    මම දැනට මාස දෙකක් වෙනවා order කරලා ඇපල් ටැබ් එකේ පවුච් එක...අලි එක්ස්ප්‍රස්... තාම නැහැ... ට්‍රැකින් වැඩත් නැහැ...
  2. rasikayas

    වීස් එකට බෙහෙතක්

    මටත් තියෙනවා... හැමදාම රෑට දුම් අල්ලපංකො...අඩු වෙනවා... මම ගන්න ඉන්හේලර් එක තමා Seroflo 250 ...
  3. rasikayas

    ගොබ්බයො වෙන්න එපා

    යකෝ ආණ්ඩුව මෙහෙම හරි කරන එක ගැන සතුටු වෙයන් (මම බයියෙක් නොවෙමි) මෙහෙමවත් වැක්සින් ආපු නැති රටවල් තියෙනවා මචෝ...
  4. rasikayas

    ප්‍රතිශක්තිය වැඩි කරන කැඳ

    ඇහ්.... මේ දෙහි කොල වගේ දෙයක් නේද... මේකෙන් කැද හදන්න පුලුවන්ද :shocked: :shocked: :shocked: :shocked:
  5. rasikayas

    ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

    motherboard repair කරන තැන් තියෙනවා...ඒ තැනකට දාපං මචං.....
  6. rasikayas

    Rapid Antigen Test Help - in Kandy

    Suwasewana try karanna
  7. rasikayas

    පීරමීඩ් මාර්කටින්

    උන් මහම මහ ඇණයක්.... යාලු කමත් නැති වෙනවා උන් කරන වැඩ නිසා....
  8. rasikayas

    Xiaomi phones හොඳද?

    highly recommended... no any lugging...
  9. rasikayas

    අප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද

    මේකටම තව එකක් එකතු කරන්නම්.. අපි හිතමු මුලු ලෝකෙම ඉන්නේ මිනිස්සු 1000 නිරයේ 1000 දිව්‍ය ලෝකේ 1000 යි තිරිසන් අපායේ 1000. ඉතින් මේ ඔක්කොම කවද හරි නිවන් දැක්ක නම් මේ ලොකේ සියලු සත්වයේ ශුන්‍ය වෙන්න ඕනේ... ඒත් එහෙම වෙන්නේ නෑනේ.. තව එකක් අලුතින්ම මනසක් / හිතක් පහල වෙලා ජීවියෙක් ඇති වෙන්න පුලුවන්...
  10. rasikayas

    ඇයි බන් මේ ෆිල්ම් එක තාම රිලීස් නොවුනේ?

    රිලීස් උනොත් පට්ටම ෆිල්ම් ටික .....:love::love:
  11. rasikayas

    අලුත් ලීක්

    :yes: :yes: :yes: :yes:
  12. rasikayas

    National identity card

    විස්තර භාෂා 3න් ම තියෙනවා :yes::yes:
  13. rasikayas

    80 දශකයේ කැලැන්ඩර්

    :lol::lol::lol::lol::lol:
  14. rasikayas

    + ONLY (GRAPHIC) instagram livestream execution

    pissu ban munta
  15. rasikayas

    Dark theme fans

    yessssss

    No contents