තරුයි වලාකුලුයි
දවසක් මූදු වෙරලේ බන්කුවක හාන්සිවෙලා.
පොඩ්ඩක් බීලද කොහෙද අප්ප හිටියෙ මතකත් නෑ
අහස දිහා බැලුවම
ඔයාව මතක් උනා
ලස්සන හදකුයි තරු ගොඩකුයි
ඔයාගේ හිත හරියට අහසේ වලාකුලු වගේ
බලන්න එකම තැන නතර වෙලා ඉන්න හැටී
මගේ හිත නිකන් අහසේ තියන තරුවක් වගේ
එක තැනක කියල නෑ හතර වටේ
හිතට ආපු...