හිතුනා මට දුකක් පෙර දුන් පිළිතුරට..
දැනුනා සංවේගයක් හිත තුළ තදින් මට..
වැස්සත් කමක් නැත දුවලා යමි ඔන්න..
මයිලෝ ගෙනත් දෙන්නමි ෆුඩ් සිටියෙන් මෙන්න..🤷🏻♂️
දවසක් වෙසක් පුර පසළොස්වක් දාක..
තෙල් මල් රැගෙන මම පන්සල් ගිය දාක..
බෑ බෑ කියද්දිත් දාගෙන දං ගේක..
විජිතානන්ද හිමි සෝමට හිකු සේක.. 🤷🏻♂️
------...