1. Entrepreneur

    E-bay Help

    දවස් 15 නෙමෙයි බන් මාස 1ක හමාරක් විතර බලපන්.සමහර ඒවා පරක්කුයි,.
  2. Entrepreneur

    තරු පහේ ෆොන්සේකා දිවි තෙක් මාෂල්

    ආ මෙයා විතරද යුද්ධ කලේ. අනික් රණවිරුවෝ. හැමෝම උසස් කරන්න ඕනේ. අඩන්න ඕනෙලුනේ කිරි එරෙන්න. මෙයා අඩපු හින්දා වෙන්න ඇති දෙන්න ඇත්තේ.:lol:
  3. Entrepreneur

    Sri Lanka to lift ‘terrorist’ ban on Tamil groups

    දන්නා එකෙක් තේරෙන සිංහලෙන් දාපන්. අපිට සුද්දගේ බාසාව එපා.
  4. Entrepreneur

    ඉගිලෙන කාරයක් 2017 දී

    බොරු වැඩනේ ඕවා. කාර් තියෙන්නේ බිම යන්න. ප්ලේන් තියෙන්නේ උඩ යන්න. මොනවට දෙක කලවම් කරනවද මන්ද?:confused:
  5. Entrepreneur

    අපි ජාතික ගීය Tamil Version එක පුරුදු වෙමු.

    දැන් සිංහල අපිත් කියන්න ඕනෙද ඕක?:confused::confused::frown:
  6. Entrepreneur

    hello

    hello everybody:D

    No contents