මේ ට්‍රේඩ් එක තාම කරගෙන යනවද. මම ඔක්කොම ටික &#
මම මේක ඔක්කොම කියවල ඉවර කරා. ෆිෂ් බෝල් එකක් ගේනවා. ගෝල්ඩ් ෆිෂ් පොඩි පැටව් 02 ක් ගේනවා. එයාර් පම්ප් එකකයි එයාර් ස්ටෝන් එකකුයි දැම්ම. දවස් 02 ක් වත් තිය ගන්න බහ නේ. වතුර නරක වෙනවා :oo: මම ඊයේ අල්ලන වතුර ප්‍රමාණය බැලුව වතුර ලීටර 3 ක් වත් අල්ලන්නේ නැහැ...