ප්‍රශ්ණ දෙකක් :nerd:
මම ඇමරිකාවේ ඉන්න කාලේ මගේ පලවෙනි බබා දුව ලැබුනේ ඇමරිකාවෙදි, කුස පිලිසිද ගත්තෙන් ඇමරිකාවේ, ඉතින් මට දැන ගන්න ඔන බුද්ධාගමට අනුව මනුස්සයෙක් මැරිලා අත්මය අඩුම මාස 3ක් තුල ගන්ධබ්බ අවදියේ සැරි සරලා හොද මව් කුසක් බලලා , එයට ඇතුල් වෙනවා, ඉතින් මට දැන ගන්න ඔන මේ ආත්මය ලංකාවේ...