Windows 7_ලස්සන කරගනිමු.
ආයුබෝවන් !
ටික දවසකින් එළකිරි එකේ අය වෙනුවෙන් ලිපියක් ලියන්න බැරි උනා ඒ නිසා වින්ඩෝස් සෙවන් යූසර්ස්ලට ප්‍රයෝජනවත් වෙන ලිපියක් ලියන්න හිතුවා. මෙන්න මගේ හත් වෙනි ලිපිය. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වුනේ වින්ඩෝස් සෙවන් අලංකරණය සහ වඩාත් ප්‍රයෝජනවත් වන විදිහට සකසා ගැනීම සදහා...