අශෝක සහෝදරයා . . හරිම සතුටුයි ඔබ මගේ නිර්මාණ කියවල තියෙනවා කියලා දැන ගන්න ලැබීම . . . එලකිරි එකට මීට ගොඩක් දවසකට කලින් ඇවිත් මගේ බ්ලොග් එකේ ඒවා මේකේ ත් දැම්මා . . . එලකිරි බ්ලොග් වල අති මම දාපු ඒවා . . හැබැයි ඔක්කෝම මගේ දුකා බ්ලොග් එකේ ඒවාමයි . . . .
ජය වේවා . ..