ලස්සන නම් බලන්නම එපා. හැබයි කැත කෙල්ලෙක් බදින්න කවුරුත් කැමති නැ නේ. හැබැයි බලපන් කෙල්ලගෙ හිත හොද්ද ද කියලා. දැන් ඉන්න ගැනු ගොඩක්ම මහ නරකාදි ගැනු ඉන්නේ මගේ ගැනිත් ඇතුලුව. අනික බැදල හදා ගන්නව කියන එක තනි බොරු කතාවක්. ඔකුන් ව හදන්න බැ. මහ කෙලෙහි ගුනයක් නැති ජාතියක්. හිත හොද කෙල්ලො ඕන තරම් ඉන්නව...