ශ්‍රි ලංකාවෙ අද සිනමාව සහ අනාගතය
ඵලකිරි ඵකේ ගොඩක් අය දාලා තිබිබා ශ්‍රි ලංකාවෙ සිනමාවට වෙලා තිබෙන ආනිශංසේ
මෙක වෙල තියෙන්නෙ කාගෙවත් වරදකින් නෙමෙ ලංකාවෙ අද ඉන්න කලකරුවන්ව හොදින් මෙහෙවන්න දක්ශ අද්‍යක්ශවරු නැති එක. ලංකාවෙ අද සිනමාවට අවශ්‍ය තක්ශනය, හොද කැමෙරා ශිල්පින්, වෙශ නිරූපන ශිල්පීන් මෙ සැම...