ඔෆිස් එකේ රෑ වෙනකම් නිදි මරාගෙන උඹ වැඩ කරනකොට, උඹට වඩා අඩුවෙන් වැඩ කරන එකා බොස් එක්ක හිනා වෙවී ලන්ච් එකට යනවා නේද? ඌට ප්‍රොමෝෂන් හම්බෙද්දී උඹට "හොඳට වැඩ කරා මල්ලි" කියලා තට්ටුවක් විතරක් ලැබෙන්නේ ඇයි කියලා හිතුවද?
කෝපරේට් ලෝකේ "තිත්ත ඇත්ත" මෙන්න. රිදුණත් අහගනින්..
🚫 උඹේ මහන්සිය කාටවත් පේන්නේ...