1. P

    Nigga is back

    > be white > land on other side of the world > easy money
  2. P

    අවුරුද්දට විස් කිරිල්ල

    දැන් ඉතින් bulk එවනවද වෙනම එවනවද කියලා හොයන්න බැහැනේ AI හෑල්ලක් දානවා ඇති
  3. P

    Clean Sri lanka Website Has No schedules events

    මේ 2020 ගෝටගේ project එකක්ද බන් photos වෙනස් කරලා දාලා තියෙන්නේ
  4. P

    පුනරුදය රොහිග්නියා මුස්ලිම්වරුන්ට වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්. සරණාගතයන් රඳවන්න හමුදා කඳවුරක්ම වෙන් කරයි. ()

    ඕක ධනාත්මක විදියට දකින්න බැරි ඇයි? වෙන රටවල එවුනුත් ලංකාවට නීති විරෝධිව එනවා කියන්නේ අනුර සහෝදරයා රට දියුණු කරලා නෙමෙයිද :yes:
  5. P

    SLT launched - True Unlimited Packages for 2025

    මදි තමයි, ඔය package එක 4500ට තිබුණා නම් වටිනවා
  6. P

    2025 වසරට පිළිවෙතින් පෙළ ගැසෙමු! 🙏

    අපෙත් තියෙනවා ඔය වගේම බෝතල් කිතුල් පැණි හැබැයි... වැලිතලප, අලුවා හදන්න
  7. P

    සිංහලුන්ගෙ ෆින්ලන්ඩ් යන රැල්ල අඩු වෙලාද?

    @HAneo මොකද වුණේ? ෆින්ලන්ඩ් නේද ගියේ, වකුගඩු ගලවලාද දන්නේ නැහැ :no:
  8. P

    නුවර සිංහලුන්ට තහනම් කාලේ.....

    දැනුත් වියලි කලාපෙන් නුවර ටියුෂන් එන එවුනුයි, ලෝභ ෂුද්දොයි තමයි ඉන්නේ ඔය හරියේ :oo: අපිනම් ඔය පැත්තට යන්නේ නැහැ කපුටෝ සාල්ලෙක ලාලා ඔලුවට බානවා වැව රවුම වටේට
  9. P

    මල්ලිට කරදරයක් :(

    ජනවාරි වලට හරියටම අවුරුද්දක් අපි සිංහල බෙහෙත් එහෙම නැවැත්තුවා ඌටත් එපා වෙන නිසා... physiotherapist කෙනෙක් ගෙන්නලා අනම් මනම් කරා ඒක සාමාන්‍ය වෙලා දැන් ඉතින්... කාටවත් එහෙම ගානක් නැහැ paralyzed කියලා :rofl: අම්මගේ OGA එකේ යාලුවෝ සෙට් එකක් දිගන rehabilitation දාන්න යන්නේ මල්ලිව එයාලම වියදම් දරලා...
  10. P

    සල්ලි ආධාර කරන්න තැන්

    Sri Lanka Red Cross Society Emerging Hope Lanka CandleAid Lanka Lanka Jathika Sarvodaya Shramadana Sangamaya CITIZEN X CORE (GUARANTEE) LIMITED World Vision Lanka Mithuruwela the Cancer support Network Serving Humanity Foundation Zeroplastic Movement Child Rehabilitation Centre Butterfly Hope...
  11. P

    URGENT meyka scam Ekak da?

    initial free money aran maru wenna scam the scammer
  12. P

    ඩග්ලස් පීරිස්ගෙන් බේරුන එකම එකා......

    same; ස්වාභව මෑණිට පන්න පන්න ගහන්න ඕන ජීවිතෙන් භාගෙකට වඩා නිදාගන්න හැදුවට
  13. P

    දිනදසුන රිසිකරණය කලහැකිද?

    ගුරුගල් දිනදසුන ජනෙල් දහය මෙහෙයුම් පද්ධතිය සමග සමමුහුර්ත කිරීමෙන් මෙය සාක්ෂාත් කර ගත හැක එහෙම නැති නම් සාමාන්‍ය දිනදසුනක් කාමරයේ එල්ලීමෙන් පශ්චාත් රුදාව සුව කිරීමට පුලුවන
  14. P

    ජර්මනියේ-දේශපාන-පක්ෂයේ-නායිකාවකට-ලංකාවේ-සමලිංගික-සහකාරියක-ඉන්නවැයි-මස්ක්-කියයි

    එලෝන් පොන්ස්ට පිස්සු මේ ටිකේම උගේ fanbase එකම ඌට විරුද්ධව ඉන්නේ මේ දවස්වල H1B visa case එක නිසා හෙන පරණ සීන් එකක් https://en.wikipedia.org/wiki/Alice_Weidel#:~:text=Weidel%20is%20in%20a%20relationship,primarily%20resides%20in%20the%20former.
  15. P

    Online IT Courses මොනවද තියෙන්නේ හොද

    all vendor certificates (cloud, networking, cybersec) grow with google, freecodecamp, microsoft applied skills, IBM skill badges (free) udemy, coursera, edx courses also fine, btw certificate just a piece of shit
  16. P

    කොහොමද මේ පොඩි කෙල්ල ගහලා තියෙන ගේම 😍

    second and final images මං ආසම female hairstyle එකක් :love:
  17. P

    මගේ යූටියුබ් ආදායම ( Youtube revenue )

    අඩෝ පට්ටනේ, මං හිතුවේ උබ බොරුවට කියවන මෝටිවේෂනල් හුප්පච්චි කෙනෙක් කියලා ත්‍රෙඩ් ටයිටල් වල හැටියට :lol: එලකිරි, කීප් අප්
  18. P

    ps5 or xbox x or xbox s

    go for a playstation you can play almost all of xbox games on PC, get the gamepass... done and done
  19. P

    Shri Krishna Mantra

    මාත් ආසයි ඕවට, tamil neighbor කෙනෙක් හිටියා ගෙදර උත්සව තියෙද්දි දානවා; තව ගණ දෙවි ඒවත් පට්ට එහෙම spiritual දෙයකට නෙමෙයි අහන්නේ... මාර විදිහට හිත සන්සුන් වෙනවා

    No contents