192.168.1.1 log වෙලා බලන්න, නොදන්න devices connect වෙලාද කියලා
මට නම් ෂුවර් ඌ කිසි අවදානයක් නැතුව yt shorts, tiktok බල බල ඉන්නවා ඇති
computer, mobile දෙකේම network settings > wifi වලට ගිහින් "metered network" enable කරන්න
SLT එකට complain කරාට වැඩක් නැහැ, උන්ට බලන්න පුලුවන් මොනවටද යන්නේ කියලා...