රථවාහන අනතුරු
රථවාහන අනතුරු පිලිබද විමසිලිමත් විය යුත්තේ ඇයි
සෑම වසරකම ශ්රිලංකාව තුල රථවාහන අනතුරු 40000 පමන වන අතර පොලිස් වාර්ථාවලට අනුව ඉන් 1500 පමන මාරක අනතුරු ලෙස සැලකේ සැම වසරකම පාහේ රිය අනතුරු ක්රම්කම වැඩි වන අතර එය අපරටේ ආර්ථිකයටද දැඩි ගැටළු ඇති කරයි පදිකයන්ගේ මෙන්ම...