සුෂුමනාවට සිදුවන අනතුරු

Malka.

Member
Mar 1, 2010
8
0
0
කොහෙද මංද
රථවාහන අනතුරු

රථව‍ාහන අනතුරු පිලිබද විමසිලිමත් විය යුත්තේ ඇයි


සෑම වසරකම ශ්‍රිලංකාව තුල රථවාහන අනතුරු 40000 පමන වන අතර පොලිස් වාර්ථාවලට අනුව ඉන් 1500 පමන මාරක අනතුරු ලෙස සැලකේ සැම වසරකම පාහේ රිය අනතුරු ක්‍රම්කම වැඩි වන අතර එය අපරටේ ආර්ථිකයටද දැඩි ගැටළු ඇති කරයි පදිකයන්ගේ මෙන්ම රියදුරන්ද කරන වැරදි මේ සදහා හේතුවන නමුත් අපි මේ ලිපි යෙන් රියදුරන් පාර්ශවයෙන් රිය අනතුරු සදහා හේතුවන හේතු සාධක විමසා බලමු


  • මාර්ගවල රථවාහන අධික විම නිසා වාහන හසුරුවා ගැනිමට අපහසුවිම
  • රියදුරන් මාර්ග නිති පිලිබද දැනුවත් නොවිම හා ඒවා පිලිනොපැදිම
  • රියදුරන් මත්පැන් බි රිය පැදවිම නිසා ඔවුන්ගේ තිරන ගැනිමේ වේගය අඩාල විමෙන් ඇස් පෙනිම දුර්වල විමෙන්
  • රියදුරන්ගේ පවතින හෘදයාබාද අපස්මාර තත්වයන් අධි රුධිර පිඩනයත් දියවැඩියාව සදහා භාවිතාකරන ඹෟෂධ ආදිය නිසා පෙනිම ඇසිම ආදිය අඩුවිම
  • රථව‍ාහන වල පවතින අඩු පාඩුද මේ සදහා බලපායි මෙහිදි අනතුරු සිදුවිම වැලැක්විමක් සිදු නොවන නමුත් අනතුරකින් වන හානිය වැඩි විම සිදුවෙයි මේ සදහා බලපාන සාධක නම්
රථයේ හරි හැටි තිරිංග ක්‍රියා නොකිරිම
රථයේ ටයර්වල කට්‍ටා හරි හැ‍ටි ‍නොතිබිම නිසා තිරිංග ක්‍රියා නොකිරිමෙන් වාහනය ලිස්සා යැමත් සිදුවේ
පටි නොපැලද සිටිම නිසා වාහනයෙන් ඉවතට විසිවිම නිසා හෝ රථයේ ඉදිරි කොටස්වල හිස වැදිම නිසා තුවාල සිදුවිම
වායු මලු නොමැතිවීම හෝ ඒවා හරි හැටි ක්‍රියා නොකිරිම නිසා හිසට හා පපුවට අනතුරු සිදු විම
කන්නාඩි පැහැදිලිව නොපෙනිම රථයේ ලාම්පු හරිහැටි ක්‍රියා නොකිරිම ආදිය
මේ සදහා බලපායි
රථයේ වේගය දක්වන පුවරු හරිහැටි ක්‍රියා නොකිරිම නිසා රථයේ වේගය පාලනය කරගත නොහැකිවිමද මෙයට බලපායි
 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    xlf66t.gif


    koo koheda...
     

    Malka.

    Member
    Mar 1, 2010
    8
    0
    0
    කොහෙද මංද
    රථවාහන අනතුරුවලින් එහි ගමන්කරන රියදුරාට හා මගින්ට සිදුවන අනතුරු
    රියදුරන් ඉදිරියේ ඇති සුක්කානමේ තදින් වැදිම නිසා පපුවට හා ඉල ඇට බිදිම ආදි අනතුරු සුලබව ඇතිවේ එමෙන්ම සුක්කානමේ වැදිම නිසා මැනික් කටුව වැලම්ට ප්‍රදේශය ඇතුළු උඩුබාහුවට දැඩ් තුවාල ඇතිවේ

    ඉදිරියේ ඇති පුවරුවේ පාද වැදිම නිසා උකුල් සංධිය වෙන්විම හා පාදයේ අස්ථි පුපුරා යැමද සිදුවේ සුක්කානමේ වැදිම නිසා රියදුරාගේ පපුව තුල ඇති අවයව අතුරින් හෘදය පෙනහළු ධමනි මෙන්ම අක්මාව වැනි උදර කුහරය තුල ඇති අවයවද පුපුරා යැම නිසා මාරක තත්ව ඇතිවෙයි වාහනය ගිනි ගතහොත් පිලිස්සුම් තුවාල පවා රියදුරාට ඇතිවේ

    ඉදිරි අසුනේ ගමන් කල පටි නොපැලදිම මගින් හට ඉදිරි විදුරුවේ තදින් වැදිම නිසා මුහුන කැපිම ඇස්වලට හානි විම හා හිස් කබල පුපුරායැම සිදුවිය හැක එමෙන්ම හිස එකවර ගැස්සිම නිසා ගෙල කෂේරුකා බිදිමත් සුසුම්නාවට හානි සිදුවිමත් සුලබ සංකුලතා වෙයි එමෙන්ම ඉදිරියේදි ඇති පුවරුවේ ගැටිම නිසා ඉදිරි අසුනේ ගමන් කරන මගින්ගේ පපුවත් උදරයේ මාරක තුවාලත් පවා ඇතිවිය හැක

    පිටුපස ආසනවල ගමන්කරන මගින්ට සිදුවන අනතුරු සාපෙක්ෂව අඩුය ඉදිරියේදි ඇති අසුනේ හෝ ලෝහ කොටස්වල ගැටිම නිසා මෙන්ම විදුරුවලින් හෝ දොරවලින් ඉවතට විසිවියාම නිසාද පිටුපස ගමන්කරන මගින්ටද දරුනු තුවාල ඇතිවිය හැක හිස් කබල හා ඉල ඇට හා බෙල්ල කශේරුකා ආදිය පුපුරා යැම මේ අතුරින් පුධාන වේ ‍ම්ට අමතරව රථය ගිනි ගතහොත් තද බල පිලිස්සිම් තුවාල පවා අතිවිය හැක.




    උපුටා ගැනීම