1. D

    Lap Top එකක් ගන්න

    මචන්ලා, අපිත් එක්ක වැඩ කරන Indian පොරක් Vacation ගිහින් මේ දවස්වල. මම බැලුවේ පොරට කියලා Lap එකක් ගෙන්න ගන්න. මගෙ Budget එක USD 600 වගේ. Basic වැඩ වලට. පොඩි අදහසක් දීපල්ලකො
  2. D

    Help - උදව්වක්

    මචංලා.... FB එකේ මගේ Friend list එකේ නැති කෙනෙක්⁣ගෙ profile විස්තර බලන්න option එකක් නැද්ද . ( only friends දාපු account එකක් not a lock profile ) Request දාලා Accept කලාට පස්සේ බලපං කියන්න එපා

    No contents