බූට් සින්දුවට වෙනසක්. Boot Sinduwak Nowe
යාන්තම් ඔන්න "බූට් සින්දුවක් නොවේ" රිලීස් කොරා. මුලින්ම කියන්න ඕන, මේක කාගෙන්වත් පලිගන්නවත්, කාටවත් පහර ගහන්නවත් කරපු දෙයක් නෙවේ. මේක සින්හල රැප් අත්හදාබැලීමක්. අඩු පාඩු ඇති. තාම අවුරුදු 17 කොල්ලා නොවැ..
http://www.youtube.com/watch?v=dhjK4GXdAEc...