ප්‍රධාන පාර නොවන කැට ගල් අල්ලපු අතුරු පාර අයිනේ තාප්පයක් හරි වැටක් හරි ගහන්න ඉන්නවනම් පාරට කොච්චර ඉඩ තියලා ගහන්න ඕනද? ඔප්පු සින්නක්කර නම් ඉඩ තියන්නේ නැතුව උනත් ගහන්න පුලුවන්ද? මේකට සභාවට ඇගිලි ගහන්න අයිතියක් තියෙනවාද? සභාවේ ඉන්න අය, මේ ගැන දන්න අය කියනවද?