පොලිස් නෝනාට ලියූ කවිය
දැක දැක පොලිස් නෝනේ නුබෙ හුරතලය..
කහ ඉර පසුකලේ හොරැහින් බල බලය..
නම ගම නොඅසාම දැක තනතුර නිලය..
දැන්නම් දුකයි නොලියූ එක දඩ කොලය..
ආපසු එද්දි ආයෙත් ඇස් දෙකෙන් ඇද..
තනිඉර කැපුනි මම මොනවා කරන්නද..
ලයිසන් එක ගත්තෙ දඩකොල ලියන්නද..
නැත්නම් පොටෝ එක විතරක් බලන්නද..
මුතුවත් අකුරැ...