ඔව් දැනට ලැබී ඇති ඡන්ද වලට අනුව වැඩි ඡන්ද 15 කින් Scurvy මහතා ඉස්සරහින් සිටිනවා,
Crazybuddy මහතා දැනට දෙවැනි ස්ථානයෙත්, dath kimbula මහතා තෙවෙනි ස්ථානයෙත් පිළිවෙලින් සිටිනවා.තරගය උණුසුම අතට හැරේවි කියා හිතනවා. :)
තව ටිකෙන් අමතක වෙනවා, ලබන්නාවු නව වසර,සාමය,සතුට සපිරි සුභම සුබ නව වසරක් වෙවා...