ඉන්දියාවේ රූකඩය ශ්‍රී ලංකාව වී හමාරයි !
එයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තීරණාත්මක තරගයේ වාසිය තමන් සතු කරගන්නට ඉන්දීය පිල සමත් වුනි.තීරණාත්මක යැයි පැවසීමට හේතුව එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුයේ නම් හෝ ප්‍රසාද ලකුණක් රහිතව ඉන්දීය පිල ජයග්‍රහණය කලොත් හෝ අවසන් මහා තරග සදහා ශ්‍රී...