කෝලි අවසානයේ ලාංකිකයන්ට සැබෑ මනුස්සයෙකු වූයේ කෙසේද?
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විරාත් කෝලි හා ඔහුගේ පර්සනල් මැනේජර් අතර සිදු වූ සංවාදයකි.
කෝලි - ඇයි මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු මට මෙච්චර අකමැති ? ඉන්දියාවේ
බිලියනයක් මිනිස්සු මාව දෙවියෝ වගෙ අදහන්නේ. ඒත් ලංකාවේ ඉන්න...