කෙහෙල් ගෙඩිය
සුකුරුත්තං ඇඳගත්ත කෙල්ලෙක් ඔන්න මගුල් ගෙදරකට ගියාලු…. යනකොට පරක්කුවෙලා… කස්ටිය කාලත් ඉවරලු… මෙකිත් දඩබඩ ගාලා කාලා එහෙම හදිස්සියට ඩෙසර්ට් එකට තිබ්බ ආනමාලු ගෙඩිය කන්නෙ නැතුව මගදි කන්න කියලා දා ගත්තලු ටයිට් ඩෙනිමෙ සාක්කුවට…. මේකි වැඩේ ඉවරවෙලා යන්න පිටත් උනාලු….. ආවේ වන්ඩියක උනාට...