1. Hipapotemas

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    ගොනෝ... උඹ කියන විදිහේ එකක් බුදුන් වහන්සේ දේශනා කරලා නෑ ඒක පරිවර්තනය කටපාඩම් කරගන උඹ හිතාගන ඉන්න විදිහක් විපල්ලාස සූත්‍රයේ තියන ඔය නිච්ච, සුඛ, අත්ත, සුබ ගැනම තමයි මමත් කියන්නේ ඒක "අනිච්ච නම් දුකයි" කියලා සිංහලෙන් තියනවා තමා ඒ පරිවර්තනය වැරදියි කියලනේ මේ ස්වාමින්වහන්සේ තියෙන්නේ "නිච්ච නම්...
  2. Hipapotemas

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    ඇයි බං ඔය උඩ කමෙන්ට් එකේ දාලා තියෙන්නේ.. ඒකේ වැරැද්ද පෙන්නපන්කෝ... සම්ප්‍රදායික පෘතජන අහලා නම් බෑ තමා අද කාලේ 95%ක් ඇහෙන්නේ කටපාඩම් පෘතජන බණ ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කරන බණ අහපන් එතකොට ඔය මලකඩ සේරම ගැලවිලා ලයි
  3. Hipapotemas

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    උඹ කටපාඩම් කරගන ඉන්න ටිකට ගැලපෙන්නේ නැති වුනාම උඹට සෑහෙන්න අවුල් යනවා නේද? දැන් වෙලා තියෙන්නෙත් ඒකයි අනත්ත කියන එක අමතක කරලා (නිච්ච, සුඛ), (අනිච්ච, දුක්ඛ) කියන 2 විතරක් ගනින්කෝ එතකොට මෙහෙම හිතපන්, 1) නිච්ච නම් "සැපයි" 2) නිච්ච නම් "දුකයි" ඔය දෙකෙන් පෘතජනයා හරි කියන්නේ මොකකටද? "නිච්ච නම්...
  4. Hipapotemas

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    New Post "අනිච්ච නම් දුකයි" කියන්නේ වැරදි පරිවර්තනයක්. අනිච්ච කියන්නේ දුකින් මිදීමයි වීඩියෝ එකේ මාතෘකාව විතරක් කියවලා කමෙන්ට් කරන්නේ නැතුව. ඔය ලින්ක් එකේ උඩ වීඩියෝ දෙකේ උන්වහන්සේ කියන දේ අහලා බලපන් පෘතජනයා නිත්‍ය, සුඛ, ආත්ම, සුභ කියන විපල්ලාසයක තමයි ඉන්නේ ඒවා සැප ද? නිච්ච නම් සැපද? උඹලා ගන්න...
  5. Hipapotemas

    "අනිච්ච නම් දුකයි" කියන්නේ වැරදි පරිවර්තනයක්. අනිච්ච කියන්නේ දුකින් මිදීමයි

    "යද නිච්චං තං දුක්ඛං" කියන එක "යමක් අනිච්ච නම් දුකයි" කියලා තියෙන්නේ වැරදි පරිවර්තනයක්.... හරි අර්ථය මෙහෙමයි. ----------------------------------------------------------- අනිච්ච නම් දුකද? නෑ... නිච්ච නම් තමයි දුක. අනිච්ච කියන්නේ දුකින් මිදීමයි...
  6. Hipapotemas

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    නොදන්න දේවල් නොකියා හිටපන් මේ ස්වාමින්වහන්සේගේ කිසිම සම්බන්ධයක් වහරක පන්සලට නෑ නමුත් අභය හාමුදුරුවන් කියපුවත් එක්ක බොහෝ දේවල් සමානව යනවා ඒකෙන් ගන්න තියෙන්නේ පිරිවෙනේ කටපාඩම් කරවන, ගුරුවරයා කටපාඩම් කරනව, රෙරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික කටපාඩම් කරගන බන කියනවා කියලා ගිරවා දම දමා යන හාමුදුරු වරු...
  7. Hipapotemas

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    අනේ මට කියලා දියන්කෝ උබේ ප්‍රකෘතිය මොකක්ද කියලා සතර සතිපට්ඨානයේ "කාය" කියන්නේ මේ ඇඟ ද? ඒක හොල්ල හොල්ල සිහියෙන් බලන එක නිවන් මඟද? අත පය හොල්ල හොල්ල බැලුවම, Catwalk දැම්මම නිවන් දකිනවද?
  8. Hipapotemas

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    තැන් තැන් වල පරිවර්තන දෝෂ තියනවා. ආනාපානාසති 2ක් තියනවා එකක් බමුණන්ගේ හුලං අදින එක අනික බුදුන්වහන්සේ ඒක ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කළ එක ඔය ආනාපානා සති සූත්‍රයේ අස්ස පස්ස කියලා තියෙන්නේ (අස්සසපස්සස) ආන යනු අස්සාස යි අපාන යනු පස්සාස යි. 160 [22] "ආනන්ති අස්සාසො, අපානන්ති පස්සාසො." ආන යනු අස්සාස යි...
  9. Hipapotemas

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි... විදර්ශනාව කරන්න පුළුවන් සෝවාන් කෙනාගෙන් එහාට විතරයි.... සෝවාන් කෙනා ලෝකෝත්තර ධ්‍යානයේ ඉඳන් අරමුණු විදර්ශනා කරලයි ඉතුරු මාර්ගඵල ලබන්නේ. ----------------------------------------------------------- ලෞකික ධ්‍යාන වල ඉඳන් විදර්ශනා කරන්න...
  10. Hipapotemas

    සතර සතිපට්ඨානය දේශනා කළේ සෝවාන් වුන කෙනාටයි

    බන අහලා සෝවාන් වෙලා යෝනිසෝමනසිකාරය තියන කෙනයි සතර සතිපට්ඨානය වඩන්න ඕනේ... සතර සතිපට්ඨානය වඩන්න නම් ඊට කලින් දේවල් 7ක් සම්පූර්ණ වෙන්න ඕනේ මෙන්න මේ විදිහට කල්‍යානමිත්‍ර සේවනය > සද්ධර්‍මශ්‍ර‍වණය > ශ්‍ර‍ද්ධාව > යෝනිසෝමනසිකාරය > ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය > ඉන්ද්‍රියසංවරය > ත්‍රිවිධ සුචරිතය > සතර...
  11. Hipapotemas

    සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

    New Post සතර සතිපට්ඨානය දේශනා කළේ සෝවාන් වුන කෙනාටයි
  12. Hipapotemas

    සතර සතිපට්ඨානය දේශනා කළේ සෝවාන් වුන කෙනාටයි

    සතර සතිපට්ඨානය දේශනා කලේ පෘතජනයාට නෙවෙයි සෝවාන් වුන කෙනාටයි... අද කාලේ අත පය හොල්ලමින් බොහෝ දෙනෙක් වඩන්නේ බමුණු සතිපට්ඨානයක්... නිවැරදි සතිපට්ඨානයට අනුව "කය" කියන්නේ ඇඟ නෙවෙයි දොරවල් 6න් ගන්න අරමුණු වලටයි... සිහිය කියන්නේ ඒ අරමුණු වලට බැඳෙන්නේ නැතුව ඉන්න එකටයි... වැරදි පරිවර්තනයන් වල එලිලා...
  13. Hipapotemas

    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

    මේක අහන්න සෝවාන් වුනාට පස්සෙයි භාවනාව තියෙන්නේ
  14. Hipapotemas

    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

    අභිසංඛාර ගැන ත්‍රිපිටකයේ තියනවනේ පුණ්‍ය+අභිසංඛාර, අපුණ්‍ය+අභිසංඛාර, ආනෙඤ්ජ+අභිසංඛාර ගැන ඔය තියෙන්නේ... සංඛාරයේ වරදක් නෑ රහතන්වහන්සේට විතරක් නෙවෙයි බුදුන්වහන්සේරත් සංඛාර තියනවා. හැබැයි ඒ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාරයි ඒවා අභිසංඛාර නෙවෙයි අභිසංඛාර වෙන්නේ රාග, ද්වේෂ, මෝහයෙන්
  15. Hipapotemas

    සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

    සමාධිය කියලා තිබ්බ පලියට ඒක බුදුන්වහන්සේ දේශනා කලා කියන්න එපා. හිතට වෙන අරමුනක් එන්න දෙන්නේ නැතුව වඩන ඒවා තිබුනේ බමුණන්ගේ. රතන සූත්‍රයේ බුදුන්වහන්සේ "බුද්ධසෙට්ඨෝ පරිවන්නයී සුචිං සමාධි" කියලා වර්ණනා කළේ "සුචිං සමාධිය" යි ඔය කියන හිතට අරමුණන් එන්නේ නැතුව ගන්න සමාධි "අසුචිං සමාධි" සුචිං සමාධි...
  16. Hipapotemas

    සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

    සක්කායදිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි බව කියලා කියන්නේ "රාජගිරියේ අරියඥාන හාමුදුරුවො" යි. මමත් අවුරුදු ගානක් උන්වහන්සේගේ ධර්මදේශනා ඇහුවා ත්‍රිපිටකයේ පැහැදිළිවම තියනවා * "සක්කාය" කියන්නේ මොකක්ද, * "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකක්ද, * "සක්කායදිට්ඨිය නැති කරන්නේ කොහොමද" කියලා. සක්කායයි...
  17. Hipapotemas

    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

    කාගෙන් අහපු බණ ද ඕව්වා? අනාගතේ ගැන හිතුවත් හිතන්නේ වර්තමානයේදියි... අනාගත සංඛාර කියලා ජාතියක් නෑ.... අතීතය ගැන හිතුවත් හිතන්නේ වර්තමානයේදියි...
  18. Hipapotemas

    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

    අනාගත සංඛාර? මොනාද බං ඒවා.. කොහෙද තියෙන්නේ ඕවා? ඔය 9 තියන තැන දාන්නකෝ..
  19. Hipapotemas

    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

    මොනවද ඒ නවය? ඔව්. පුණ්‍යක්‍රියා ගැන පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රයේ තියනවා දාන සීල භාවනා තමයි පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රයේ විස්තර කරන්නේ ඒවගෙන් යන සසර ගමන ගැන ඒවා නිවන් මඟ නෙවෙයි, ඒවාගෙන් සසර ගමන යනවා මිසක් නිවනක් ගැන සඳහනක් නෑ (පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රය) https://www.thripitakaya.org/sutta/index/10816
  20. Hipapotemas

    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

    පිං උදව් වෙන්නේ නිවන් දකින්න යන ගමනේ මඟ වියදමටයි බුද්ධෝත්පාද කාලයක ක්ෂණ සම්පත්තිය ලබාගන්නයි උදව් වෙන්නේ දැන් අපි ඒක ලබාගනනේ ඉන්නේ... දැන් පිං කරලා ආයෙත් බුද්ධෝත්පාද කාලයක ඉපදීමක් ලබාගන්නවා.. ඊට පස්සේ ආයෙත් ලබාගන්නවා.... හැමදාම ලබ ලබාම ඉන්නවා ඒ බුද්ධෝත්පාදයේ තමන් කරගන්න ඕනේ ටික කරගන්නේ නෑ

    No contents