මම x num එකක් හරි w num එකක් හරි ගන්න බැලුවෙ..අලුතින් ගන්න අමාරුයි... 75ක් 80ක් දීල සෙල් එකකින් ගන්න පුලුවන් නෙද,,,..??? ඉතුරු ටික ෆිනැන්ස් ගෙවන්න..මොකද මචන්ල හිතන්නෙ..එකතු කරල එක පාර ගන්න ගියොත් මැරෙනකම් ගන්න වෙන්නෙ නැ බන්.. උබලගෙ අදහස් ටිකක් කියපව්කො..... ස්තූති...