මේ ලගදි Housing loan ගත්තු අය ඉන්නවාද ?
බැංකු කිපයකටම call කරලා බැලුවා rates යන්නේ 11-15.5 වගේ
මේ වගේ වෙලා වක housing loan ඒකක් ගන්න ඒක හො දයිද ?
කරදර නැ තුව loan ඒකක් ගන්න පුලුවන් banks මො නවද ?
HNB හෙදයිද ? ගත්තු අය ඉන්නවා ද ?
Document charges ඒහේම කො හො මද දැ න්
ගන්න යන house ඒකේ...