කොතලාවල ගෙවල කරන ඩිග්‍රි එකට ඇප්ලිකේසන් දාපු අයට සිලෙක්සන් ටෙස්ට් කොල් කරල ලියුමක් ආවද??. ඒ ටෙස්ට් එකේ කොටස් හතරක් තියෙනව!!
a. General Knowledge
b. IQ
c. Basic Subject Knowledge (Relevant to the Degree Programme)
d. English
ඒකෙන් General Knowledge test එකට එන්නේ මොනවගෙ ප්‍රශ්නද කියල කියනවද??