1. ms48mail

    Hi Im New Here

    තොපි දෙන්නා මෙතන බිසිනොස් කරන්නේ නැතුව ආවනම් මට හායි කියලා පල:rofl::rofl::rofl:
  2. ms48mail

    Hi Im New Here

    හායි. දැකලා පුරුදුයි වගේ:D
  3. ms48mail

    Hi Im New Here

    TVටැක මට ද්‍රෝහි උනා බන් :( ඌ පිච්චුනා අදම
  4. ms48mail

    Hi Im New Here

    මහබබා මට OK එක දුන්නේ නෑ තාම බන් :D:D එවෙන්නෙම නෑ බන් වැඩිය. ත්‍රෙඩ් එකක් දාන විදිහත් සෑහෙන්න කැරකිලා මතක් කරගත්තේ:rofl::rofl: :rofl::rofl: ඌ ළිදේ දාන්න දාන්න ආත්මේ මරු කරන් ආවනේ. අන්තිමට එපා උන පොරට
  5. ms48mail

    අද මන් හොර චන්දයක් දැම්ම MY3 ට

    මූ මේක බොරුවට කිව්වත් මේ පෝස්ට් එක නිසා මූට CID එකට යන්න වෙයි වගේ
  6. ms48mail

    Hi Im New Here

    මොන කසාදද බන්:rofl::rofl: අපිට තාම ඡන්ද අයිතියවත් නෑනේ. ලකියානම් දන්නෑ. අනික් එවුන් හොඳින් ඉන්නවා
  7. ms48mail

    Hi Im New Here

    ගිය ආත්මේ තමා:rofl::rofl:
  8. ms48mail

    Niwedanayai

    :rofl::rofl:
  9. ms48mail

    Hi Im New Here

    :oo::oo:
  10. ms48mail

    Hi Im New Here

    මොකෝ මේ පැත්තේ වෙන්නේ
  11. ms48mail

    Hi Im New Here

    ඒකනේ. මට තාම ඡන්දෙත් නෑනේ බන්:lol:
  12. ms48mail

    Hi Im New Here

    අරාබියට ඔටුවෝ ටිකක්වත් දෙනවා කිව්වද:rofl::rofl: :D:D
  13. ms48mail

    Hi Im New Here

    පූශ් ලොක්කා:D:D
  14. ms48mail

    Hi Im New Here

    :rofl::rofl: කරුමෙක මහත බලපන්කෝ ඉඳලා ඉඳලා tv බලන්න ගියා. ඒ මගුල පිච්චුනානේ ඕනෙම දවසේ
  15. ms48mail

    Hi Im New Here

    ආ මන්ත්‍රී තුමා. දෑත් ශක්තිමත් කරනවා වගේ:P:P
  16. ms48mail

    Hi Im New Here

    අලෝ බස් සහෝදරයා. :D
  17. ms48mail

    Hi Im New Here

    කොයි චැනල් එකේද දරුවා:P
  18. ms48mail

    Hi Im New Here

    ඔහේ ඉන්නවා බන්. මම ඡන්ද ප්‍රතිපල ටිකක් බලන්න කියලා මේ පැත්තට ආවේ :lol: කොහොමද ඉතින්
  19. ms48mail

    Hi Im New Here

    :rofl::rofl: පරක්කු උනහමත් පොඩි මෙව්ව එකක් තියෙනවා
  20. ms48mail

    Hi Im New Here

    . . . . තොපිලා ඡන්ද නිසා මරාගන නිසා කම්මැලිකමට ආතල් එකක් ගන්න මෙහෙ ආවා:rofl::rofl::rofl::rofl:

    No contents