මචන්ලා මේකෙ ඉන්න PM ලාගෙන් හෙල්ප් එකක් ඕනා:yes::yes:
සාමාන්‍යයෙන් ඔය IT project managers ලට තින interview වලදී මොනාද අහන ප්‍රශ්න ?:confused::D
Developer ලගේ එවලදී නං ටෙක්නිකල් ප්‍රශ්න නේ අහන්නේ :cool:;)
PMලාටත් එහෙමද ? එහෙම නැත්තන් management සම්බන්දයෙන් එන ඒවාද අහන්නේ (software life cycle ...