මෙහෙමයි මචං ,තියරීස් නං ගොඩක් තියනවා..අරඹයි මෙහෙමයි කියල කියන්න පුළුවන් ඕන තරං..එත් හරි හමන් සාක්ෂි නැතුව නිගමනයකට එන්න හොද නෑ නෙ..:no:
මට නං හිතෙන්නේ මැලේ ආණ්ඩුව සද්ද නැතුව ඉන්නේ උන්ට කරන්න පුළුවන් දෙයක් නැති හින්දා,අනික ලජ්ජාවට ...
අනෙක ඇමෙරිකාව ,රුසියාව ,චීනය වාගේ රටවල් වලටත් හොයා ගන්න බැරි...