මම එහෙම නම් දන්නේ නෑ.
ඒත් ඒ.ලෙවල් සබ්ජෙක්‍ට් 2ක් දාගෙන ඕ ලෙවල් ඉංග්‍රීසි ද කොහෙද තියෙන අයට ඩිප්ලෝමා එකක් නම් තියෙනවද කොහෙද ඉංග්ලිෂ් ටීච්න් යන්න.
පොඩ්ඩක් බලපන්
ඉංග්ලිෂ් එක්ක කොලිෆයිඩ් උනොත් ඉංග්ලිෂ් මීඩියම් පැත්තෙන් ටීචින් යන්න පුළුවන් වේවි.
මොකද ටවුන් වලින් ටිකක් ඈත ඉස්කෝල වල මීඩියම් එක තාම...