ලන්කාවෙ ඉපදුනා කියන එක හරිම විහිලුවක්, හරියට අපි කිව්වොත් ක්රිකට් පටන් ගත්තෙ කියලා? බුදුන් ලන්කාවේ නම් තිපිටකයෙ එන 16 මහ ජනපද , රජ්යන් රජවරු ඇතුලි සියල්ල ලන්කාවෙ වෙන්න වෙනවා,අශොක අදිරජ්යා ඇතුලු. එහෙම උනොත් මහාබාරත පොතේත් මේ ත්රිපඉටකයේ එන ගන්ගා, ගම් , නගර, රජ පෙලපත්, කුල මල කියන නිසා මහා...