බුදුන් ලන්කාවේ ඉපදුනාද?

Feb 4, 2026
5
6
3
බුදුන් ලන්කාවේ ඉපදුනා කියා මේ පහුගිය අවු 15-20 වගේ කාලයක ඉන්දලා සමහර හමුදුරුවරු දෙශනා කරනවා, ලන්කාගෙ ඉපදුන බුදුවුන තැන් පවා පෙන්නනවා, මේ ගැන ඔබේ මතය කුමක්ද?
 
  • Like
Reactions: DiksonAlex

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    එතකොට මිහිදු හාමුදුරුවො ගියේ ඉන්දියාවටද
    ඕවා ඇහෙන් දැක්ක මිනිස්සු හිටියද නැත්තම් පොත්වලින් බලල නේද කියන්නේ? කවුරු ඇත්ත කියනවද කියල නොදනි.
     
    Feb 4, 2026
    5
    6
    3
    ඕවා ඇහෙන් දැක්ක මිනිස්සු හිටියද නැත්තම් පොත්වලින් බලල නේද කියන්නේ? කවුරු ඇත්ත කියනවද කියල නොදනි.
    එහෙම නම් බුදු කෙනෙක් කියලා නොහිටින්නත් පුලුවන්,
     
    • Like
    Reactions: DiksonAlex

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,155
    8,276
    113
    image_6d500d1c4d.jpg
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    එහෙම නම් බුදු කෙනෙක් කියලා නොහිටින්නත් පුලුවන්,
    ඉතින් ලංකාවෙව් පුරාවිද්‍යා සෙට් එක කියන්නේ ලංකාවේ සෙල් ලිපි හැව් ඒවගේ බුදු කාලය ලංකාවේ කියල සාක්ෂි කියන්නේ වොට්ස් දැට්?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    හැබැයි කලු ගලින් නිර්මාණ කරලා තියෙන්නේ ලංකාවේ විතරයි නේද?
     
    • Like
    Reactions: DiksonAlex

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    Lankawe pilima hadala tiyena lassana dekkama mara gaurayak adarayak tibila tiyenawa.indian minihekta ehema hadayda tamange kenek newe nan kotchara unath pita minihek ne.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,735
    16,517
    113
    Man dekka strongestma evidence eka meka.




    හොඳ තර්ක ටිකක් තියෙනවා.

    ඔය සමහර බුදුන් වැඩිය තැන් පොතේ කියලා තියන දවස් ගනනින් පාගමනින් ඉන්දියාවේ යන්න පුළුවන් දුරවල් නෙමෙයි.
     
    Feb 4, 2026
    5
    6
    3
    Man dekka strongestma evidence eka meka.


    මේවා මේ ලන්ගදි ලියපු පොත්. ත්‍රිපිටකයේ තියෙන නගර ග්‍රාම රජ පෙලපත් . ගන්ගා, කන්දු පන්ති ඔක්කොම තියෙන්නෙ ඉන්දියාවෙ. එවා ඔප්පු වෙනවා ඒ කාලේ ඉන්දියාවෙ තිබ්බ සාහිතය පොත් වලින්, වේද ග්‍රන්ත, මහාභාරත වගේ එවගෙත් තියෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    මේවා මේ ලන්ගදි ලියපු පොත්. ත්‍රිපිටකයේ තියෙන නගර ග්‍රාම රජ පෙලපත් . ගන්ගා, කන්දු පන්ති ඔක්කොම තියෙන්නෙ ඉන්දියාවෙ. එවා ඔප්පු වෙනවා ඒ කාලේ ඉන්දියාවෙ තිබ්බ සාහිතය පොත් වලින්, වේද ග්‍රන්ත, මහාභාරත වගේ එවගෙත් තියෙනවා.
    Tiyenawa kivvata kohewath ne.anika mehe galema kotala tiyenawa.puluwanna source karanna indian poth wala tiyena ewa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    බුදුන් ඉපදුනාට දැන් නම් අමුම අමු බොරු ශෝ ඔෆ් බුඩිසම් එකක් තියෙන්නේ . එච්චරයි
     

    Zorrow

    Active member
  • Jul 5, 2025
    174
    94
    28
    t.me
    බුදුන් ලන්කාවේ ඉපදුනා කියා මේ පහුගිය අවු 15-20 වගේ කාලයක ඉන්දලා සමහර හමුදුරුවරු දෙශනා කරනවා, ලන්කාගෙ ඉපදුන බුදුවුන තැන් පවා පෙන්නනවා, මේ ගැන ඔබේ මතය කුමක්ද?
    ලංකාවෙ නෙමෙයි ඇමරිකාවෙ උනත් මට වැඩක් නැහැ.. ඒකෙ කිසි බලපෑමක් මට වෙන්නෙ නෑ.. ධර්මයයි වටින්නෙ බ්‍රදර්
     
    • Love
    Reactions: Siri Ruapasinha

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113


    ඔය ලබ්බවල් වැඩක් නෑ. තොපි විජහට කුස්සියට ගිහින් වංගෙඩියට මෝල් ගහට බුර්කාවක් අන්දපල්ලා. නැත්නම් පොඩි උන් වල් වැදෙනවා ලු. මේ රාජපක්ශ නිකායේ මහාචාර්‍ය වේස තට්ට්යෙක් කියන්නේ. කෝච්චියේ පිස්ටන් එක දැක්කම වේස හැඟීමක් එනවාලු උන්ට. ඒ නිසා ලමයින්ගේ මූන වැහුවලු ඉස්සර සොන්නලු. අවුරුද්දට දොදොලක් , කොකිසක් හදාගන්න ඉඳිආප්පමක් ආප්පයක් හදාගන්න තොපි වන්ගෙඩිය මෝල්ගහ පාවිච්චි කරලා පිටි කොටලා අහුවෙන්න එපා. බෙලෙන්ඩර් යූස්කරපියවු. නැත්නම් තොපි කෙලින්ම අපායේ. ආන්න ඒ බය තියාගනිල්ලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

     
    Last edited: