මටත් ඔය ප්‍රශ්න ටිකම තිබ්බ බං ඕකක් ගන්න හදද්දී. අහන අහන එකා ජරා කතාමයි කියන්නේ :yes::yes:
ඕන මගුලක් වෙන්න කියල ගියමාසේ ගෙනාවා එකක්.
Photo 01
Photo 02
පොඩි පොඩි වැඩ ටිකක් තිබ්බ ගේනකොට. 13.25කට ගත්තේ. ගානට වටිනව මට නම්.
Direct Fans දාල තියෙන්නේ. Heat විමක් තාම නම් නැහැ. නුවර,ඇඹිලිපිටි...