ඉන්දියන් කාරයා අපිව ආර්තික වහලෙක් කරගෙන ඉන්නෙ :angry: අපි උන්ගෙ ලදරම් යකඩ ගොඩවල් පුරෝගන්නව ලක්ස ගණන් දීල :angry: ලියන පැන්සල පවා ඉන්දියන් :angry: ශ්‍රී ලංකාව වෙන රටවල් එක්ක රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා පවත්වනවටත් කැමති නෑ ඉන්දියන් වෛශ්‍ය පුත්‍රයෝ :angry: හදිසියෙවත් ඉන්දියාව අපිට ආර්තික සම්බාදකයක්...