මහත්වරුන්ගේ ක්රීඩාවේ සැබෑ මහත්වරු අපිය&
ටිකක් වෙනස් දෙයක් හා බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුන දෙයක් ගැන කතා කරන්න හිතුන!!අපි නිතරම කතා කරන්නේ අපේ ක්රිකට් ක්රීඩකයන් ගැන පමණි,මොකද ඒ අය හැමදාමත් අපේ හදවත් වල සිටින වීරයන් නිසාය!!එය කවදාවත් වෙනස් නොවෙන දෙයකි!!එත් අද කතා කරන්නේ වැඩි කතා බහට ලක් නොවුණු...